Sandun Pramod - A/L Science for Technology (SFT) Teacher, Island 6th Place Holder in Engineering Technology
2027/2028 නව පන්ති ආරම්භය

A පාර දන්න
කෙනෙක් ගෙන්ම
|

ලංකාවෙන්ම 06 වැනි ස්ථානය (ගම්පහ 02) දිනූ Sandun Pramod සමගින් තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT) විෂයයේ ඉහළම සාමාර්ථයක් කරා පියනගන්න.

මාර්ගගත පන්ති (Online)
විශිෂ්ට ප්‍රතිඵල
දිවයිනේ ප්‍රමුඛයෝ

Our Methodology

ඉහළම ප්‍රතිඵලයක් කරා සිසුවා මෙහෙයවන නවීන හා විධිමත් අධ්‍යාපන රටාව.

01

Theory Class

මුලික සිද්ධාන්ත මට්ටමේ සිට සංකිර්ණ සිද්ධාන්ත දක්වා ඉතාමත් සරල හා ආකර්ෂණිය ලෙස උගන්වනු ලබයි.

02

Revision Class

සිද්ධාන්ත කරුණු ඉතා සරල මට්ටමේ සිට පැහැදිලි නැවත මතක් කරමින් විභාග ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට පුහුණුව හා මගපෙන්වීම ලබාදෙනු ලබයි.

03

Full Paper Class

උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයටම සකස් කළ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන පරිදි සැකසූ ප්‍රශ්න පත්‍රවලට සිසුන්ට පිළිතුරු සැපයීමට අවස්ථාව දෙන අතරම ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන් සාකච්ඡා කරයි.

04

Final F to A Program

විභාගයට ආසන්නම මාස 2 තුළ විභාග ප්‍රශ්න පත්‍රය තුළ ඉතාමත් වැදගත් වන පාඩම් ඒකක නැවත මතක් කරමින් විභාග ප්‍රශ්න වලට පුහුණු කරනු ලබයි.

ගුරුවරයාගේ සුදුසුකම්

Meet Your Teacher

Sandun Pramod - Qualified A/L SFT Instructor with B.Eng.Technology Honours from University of Sri Jayewardenepura

සංකීර්ණ විෂය කරුණු පවා ඉතා සරලව සිසුන්ගේ මනසට ගැලපෙන අයුරින් තේරුම් කරදීමේ සුවිශේෂී හැකියාවෙන් සහ මනා ප්‍රායෝගික දැනුමෙන් සන්නද්ධ ප්‍රවීණ SFT ගුරුවරයෙකි.

"විභාගය යනු කටපාඩම් කිරීමක් නොව, විෂය නිවැරදිව තේරුම් ගෙන තාර්කිකව පිළිතුරු සැපයීමයි."

අ.පො.ස (උසස් පෙළ) සඳහා ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් පෙනී සිට සමස්ත දිවයිනේ 06 වන ස්ථානයත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 02 වැනියා වීම.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ හොඳම තාක්ෂණ පීඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය (B.Eng.Technology Hon’s) හදාරන්නෙකු වීම.

ශ්‍රී ජයවර්ධනපුර තාක්ෂණපීඨයේ පමණක් පවතින සහ සීමිත පිරිසක් තේරී පත්වන Mechatronics Technology විශේෂවේදී පාඨමාලාව හදාරන්නෙකු වීම.

Industrial Mechatronics Technician වෘත්තීය පිළිබඳව NVQ Level 04 පාඨමාලාවක් හැදෑරුවෙකු වීම.

උසස් පෙළට තාක්ෂණවේදය හදාරා දිවයිනේ ප්‍රමුඛ තාක්ෂණවේදී පාඨමාලාව ඇතුළත්ව තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT) විෂය සම්බන්ධයෙන් පුළුල් දැනුමක් සහිතව දේශන පැවැත්වීම.

අපගේ පන්ති

Latest Courses

2027 සහ 2028 සඳහා අලුතින්ම ආරම්භ කළ නවතම පාඨමාලා

විශේෂ වැඩසටහන්

Upcoming Events

ඉදිරියේදී පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණ, විනෝද චාරිකා සහ අනෙකුත් විශේෂ වැඩසටහන්.

2025 Best Results

Student Success Stories

නිවැරදි මගපෙන්වීම යටතේ SFT විෂය සඳහා ඉහළම ප්‍රතිඵල ලබාගත් අපේ සිසුන්.

අයන්ත ගිම්හාන්

අයන්ත ගිම්හාන්

හේනේගම මධ්‍ය විද්‍යාලය

AAAResult

District

ගම්පහ 03

Island

දිවයිනටම 21

"මම සඳුන් සර්ගේ SFT පන්තියට මුල සිටම සම්බන්ධ වුණා. විෂය කරුණු පැහැදිලි කරන විදිහට හොඳින් විෂය කරුණු මතක තියෙනවා. ඒ වගේම ප්‍රශ්න තේරුම් කරලා දෙන රටාව නිසා ප්‍රශ්න වලට පිළිතුරු ලියන රටාව තේරුම් ගන්න පුළුවන්. සර්ගේ Paper Class එක නිසා විභාගයට හොඳින් මුහුණ දෙන්න පුළුවන් වුණා. SFT විෂය අමතරව අනිත් විෂයන් දෙකටම මේ පන්තිය මගින් නිවැරදි මගපෙන්වීමක් ලැබෙනවා."

සසඳරා නෙත්මිනි

සසඳරා නෙත්මිනි

දේවි බාලිකා විද්‍යාලය

AAAResult

District

කොළඹ 05

Island

දිවයිනටම 35

"මම සඳුන් සර්ගේ SFT පන්තියට Paper ලියන්න සම්බන්ධ වුණා. සර්ගේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන රටාව නිසා විභාගයට මුහුණ දීමේ විශ්වාසය ගොඩනැගුණා. ඒ වගේම සංකීර්ණ කොටස් ඉතා සරලව තේරුම් කර දීම නිසා ඉක්මනින් කරුණු ග්‍රහණය කරගන්න පුළුවන් වුණා. උසස් පෙළ විභාගය හොඳින් සමත් වීම සඳහා මේ පන්තිය විශාල සහයෝගයක් ලබා දුන්නා."

මීළඟ සාර්ථකත්වයේ කතාව ඔබේ විය හැකියි...

Extra Activities

අධ්‍යාපනයට පමණක් සීමා නොවී, සිසුන්ගේ මනසට විවේකයක් ලබා දෙන අපේ පන්තියේ විනෝද චාරිකා සහ අනෙකුත් වැඩසටහන්.

Annual Trip Event
2025 SPECIAL EVENT

Annual Trip 2025

සිසුන් සියලු දෙනාගේම සහභාගීත්වයෙන් පැවති විනෝද චාරිකාවේ අමතක නොවන මතකයන්.

Nature Trip
Students
Activities
Activities
Activities
Group Photo

සහෝදරත්වය හා එකමුතුකම

පන්තියේ ඉගෙනීමට අමතරව සිසුන් අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ වැඩසටහන්.

නිතර අසන ප්‍රශ්න

Frequently Asked Questions

Sandun Pramod SFT classes ගැන ඔබට තිබිය හැකි ප්‍රශ්නවලට පිළිතුරු